Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ජනවාරි 09 දක්වා රිමාන්ඩ්

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ජනවාරි 09 දක්වා රිමාන්ඩ්

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ජනවාරි 09 දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ හිටපු ප්‍රවාහන කළමණාකරුවෙකු වන ඉන්දික රත්නමලල මහතා ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකු වූ ඉන්දික රත්නමලල මහතා ගාල්ල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2011 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලය තුළ ලංකා සතොස ආයතනයේ ප්‍රවාහන කලමණාකාරවරයා ලෙස කටයුතු කර ඇති අදාළ සැකකරු 2012 වර්ෂයේදී අදාල ආයතනය සතු ලොරි රථයක් පෞද්ගලික ආයතනයක පරිහරණයට ලබාදීමේ චෝදනා යටතේයි අත්අඩංගුවට ගෙන තිබුණේ.

Exit mobile version