Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවා ඇති තහනම දීර්ඝ කෙරේ

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවා ඇති තහනම දීර්ඝ කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවා ඇති තහනම දීර්ඝ කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස ව්‍යාපාර කටයුතු කිරීම සඳහා පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

එම තහනම තවත් මාස හයකින් දීර්ඝ කර ඇති බව මහ බැංකුව නිවේදනය කළා.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත් යටතේ පර්පෙචුවල් ටේ‍රෂරිස් සමාගමට එරෙහිව තවදුරටත් විමර්ශන සිදුකිරීමට තහනම මෙලෙස දීර්ඝ කිරිමට හේතු වී තිබේ

Exit mobile version