Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වෙනිසියුවේලානු බොරතෙල් සඳහා අමෙරිකාවෙන් නව සම්බාධක

වෙනිසියුවේලානු බොරතෙල් සඳහා අමෙරිකාව නව සම්බාධක

වෙනිසියුවේලානු බොරතෙල් සඳහා අමෙරිකාව නව සම්බාධක

වෙනිසුවේලානු බොරතෙල් සඳහා අමෙරිකාව නව සම්බාධක පනවා තිබේ.

වෙනිසුවේලානු බොරතෙල් කැණීම් සහ සැපයුම් වලට සම්බන්ධ සමාගම් හතරකට එලෙස සම්බාධක පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය වසරේ අමෙරිකාවේ වෙනිසුවෙලාවේ සිට බොරතෙල් රැගෙන යන නෞකා සියල්ල අවහිර කරන බවටද නිවේදනය කරන ලදි.

ඒ හේතුවෙන් දෙසැම්බර් මාසයේ, වෙනිසුවෙලාවේ බොරතෙල් අපනයන නොවැම්බර් මාසයට සාපේක්ෂව 50%කින් පමණ පහළ ගියේය.

Exit mobile version