Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාලිමා මන්ත්‍රීගේ සිදුවිමේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

මාලිමා මන්ත්‍රීගේ සිදුවිමේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

මාලිමා මන්ත්‍රීගේ සිදුවිමේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ල වූ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා තිබේ.

එම සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු අවසන්වනතුරු මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇති බව සඳහන් වේ

Exit mobile version