Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නොවැම්බර් ලංගම වාර ප්‍රවේශ පත්‍රය දෙසැම්බරයටත් භාවිත කිරීමට සිසුන්ට අවස්ථාව

ආපදාවට ලක් වූ ප්‍රදේශවල පාසල් සිසුන් සඳහා නොවැම්බර් මස වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් දෙසැම්බර් මාසයෙත් ගමන් කිරිමට අවස්ථාව ලබා දී ඇතැයි ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය පැවසුවේ, පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඒම පියවර ගත් බවයි.

ඒ් අනුව අදාළ පහසුකම මේ මාසය දක්වා පමණක් ලබා දීමට කටයුතු කරන බව ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසුවේ ය.

Exit mobile version