Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හෙරොයින් කිලෝ 6ක් සමග කාන්තාවක් අත්අඩංගුවට

රු 50000ක අල්ලසක් ගත් පුද්ගලික අංශයේ ආරක්ෂකවරයෙකු අත්අඩංගුවට

රු 50000ක අල්ලසක් ගත් පුද්ගලික අංශයේ ආරක්ෂකවරයෙකු අත්අඩංගුවට

සීනිගම ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 6ක තොගයක් ඊයේ (09) සොයා ගැනුණා.

ඒ සම්බන්ධයෙන් කාන්තාවකද අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.

මේ අතර ඉකුත් සෙනසුරාදා (08) දිනයේදීද සීනිගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 5කට අධික තොගයක් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා.

එම සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පියවර ගෙන තිබේ.

Exit mobile version