Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාස 9ට අපනයනය 5.2%කින් ඉහළට

මාස 9ට අපනයනය 5.2%කින් ඉහළට

මාස 9ට අපනයනය 5.2%කින් ඉහළට

2025 වසරේ පළමු මාස 09 තුළ දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය සියයට 5.2 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය සියයට 5.2 කින් ඉහළ ගොස් ඇත.

වසරේ පළමු මාස 09 තුළ දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය ආශ්‍රිත ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 10,215.1ක් ලෙස සටහන් වේ.

පසුගිය වසරේ දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය ආශ්‍රිත ආදායම ලෙස දැක්වුනේ අමෙරිකානු ඩොලර් මිලියන 9,518.1ක් ලෙසයි.

Exit mobile version