Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දුම්රිය සේවයට නව රියදුරු බඳවා ගැනීම් 162ක්

දුම්රිය සේවයට නව රියදුරන් බඳවා ගැනීම් 162ක්

දුම්රිය සේවයට නව රියදුරන් බඳවා ගැනීම් 162ක්

නොවැම්බර් මාසයේ අගවන විට ශ්‍රී ලංකා දුම්රිය සේවයට නව දුම්රිය රියදුරන් 162ක් බඳවා ගැනීමට නියමිත බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා ප්‍රකාශ කරයි

දුම්රිය රියදුරන් බඳවා ගැනීමේ විභාගයෙන් අනතුරුව අදාළ විභාගය සමත් වූ පිරිස බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ දින වල සිදු කරමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Exit mobile version