Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආර්ථික සංගණනය ලබන නොවැම්බර් මාසයේදී

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

නොවැම්බර් මාසයේදී ආර්ථික සංගණනයක් පැවැත්වීමට ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, භෝග වගාව, සතත්ව පාලනය, මත්ස්‍ය වගාව වැනි කටයුතු පිළිබඳව දිවයින පුරා සංගණනය සිදු කරන බවයි.

සංගනනයට අනුව මෙරට ජනතාව කෘෂිකාර්මක ක්ශේත්‍රයේ නියලීම සම්බන්ධ තොරතුරු පද්ධති ගත කිරිම සිදු කරනු ඇති

මෙහිදි 16,000කට ආසන්න නිලධාරීන් සංඛ්‍යාවක් සංගණනය යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.

මේ අතර දිවයින පුරා පවතින කර්මාන්ත, සේවා ස්ථාන පිළිබද සංගණනයක් එලෙඹෙන වසර මුල සිදු කරන බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

Exit mobile version