පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආපදාවට පත්ව ඇත්නම් සහ වෛද්‍ය ආධාර අව්‍යශ වී ඇත්නම් දැනුම්දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකතන අංකයක් මෙලෙස හඳුන්වා දී තිබෙනවා.
0774506602 එම දුරකතන අංකය වනවා.
ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආපදාවට පත්ව ඇත්නම් සහ වෛද්‍ය ආධාර අව්‍යශ වී ඇත්නම් ඉහත දු. අංකයට ඕනෑම මොහොතක අමතන මෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දන්වා සිටියි.