Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉෂාරා ඇතුලු සැකකරුවන් 4ක් රඳවා ප්‍රශ්න කිරිමට අවසර

ඉෂාරා ඇතුලු සැකකරුවන් 4ක් රඳවා ප්‍රශ්න කිරිමට අවසර

ඉෂාරා ඇතුලු සැකකරුවන් 4ක් රඳවා ප්‍රශ්න කිරිමට අවසර

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු, පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී තිබෙනවා.

ඒ, ඊයේ (16)පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය, අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

එලෙස රැඳවුම් නියෝග ගත් සෙසු සැකකරුවන් වන්නේ, ජේ.කේ බායි, සුරේෂ් සහ තක්ෂි නමැත්තන්.

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව කොළඹ අලුත්කඩේ අංක 6 උසාවිය තුළදී පසුගිය පෙබරවාරි 19 වැනිදා වෙඩි තබා ඝාතනය කෙරුණා.

විමර්ශන වලදී අනාවරණය වුණේ, වෙඩික්කරුට ගිනි අවිය දී ඇත්තේ සැකකාර ඉෂාරා සෙව්වන්දි බවයි.

Exit mobile version