පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් 2025 වසරේ මේ දක්වා කාල සීමාව තුළ සිදු කළ වැටලීම්වලින්, T56 ගිනි අවි 66ක්, පිස්තෝල ගිනි අවි 69ක්, රිවෝල්වර 50ක් ඇතුළු ගිනි අවි 1,996ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් ප්‍රකාශ කර තිබේ.
2025 වසරේ මේ දක්වා ගිනි අවි 1996ක් පොලිස් භාරයට

පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීම සඳහා තාවකාලික ක්‍රමවේදයක්
