Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අන්තර්ජාලය භාවිතා කරන ඔබට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

අන්තර්ජාලය භාවිතා කරන ඔබට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

අන්තර්ජාලය භාවිතා කරන ඔබට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා විශේෂයන් Telegram, whatapp ආදී ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් සිදු කරනු ලබන මූල්‍ය වංචා සම්බන්ධව පැමිණිලි දෛනිකව වාර්තා වන බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

මෙහිදී පුද්ගලයින් වංචනික ලෙස රවටා ඔවුන්ගේ ගිණුම් අංක, මුරපද ආදියෙන් රහස්‍ය තොරතුරු ලබා ගනිමින් මාර්ගගත රැකියා අවස්ථා ලබා දෙන බවද පවසා විවිධ ගිණුම්වලට මුදල් බැර කර ගැනීම් ආදී වංචා නිරීක්ෂණයට වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්,

Exit mobile version