Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුසියානු එරෝෆ්ලොට් ඔක්තෝබර් සිට යළි කොළඹට

රුසියානු එරෝෆ්ලොට් ඔක්තෝබර් සිට යළි කොළඹට

රුසියානු එරෝෆ්ලොට් ඔක්තෝබර් සිට යළි කොළඹට

රුසියානු එරෝෆ්ලොට් ගුවන්සේවය එළඹෙන ඔක්තෝබර් 04 වැනිදා සිට කොළඹ දක්වා යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

සතියකට තෙවරක් මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මීට සමගාමීව එරොෆ්ලොට් සීෂෙල්ස් වෙත ගුවන් ගමන් සැප්තැම්බර් 27වැනිදා ආරම්භ කිරීමට සූදානමින් සිටින බවත් වාර්තා වේ.

Exit mobile version