Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතට කථානායකවරයාගේ අත්සන

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතට කථානායකවරයාගේ අත්සන

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතට කථානායකවරයාගේ අත්සන

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත්කිරීමේ) පනත් කෙටුම්පත කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඊයේ දින (10) පස්වරුවේ අත්සන් තැබීය.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

එහිදී පක්ෂව ඡන්ද 151ක් හිමිවද්දී විරුද්ධව හිමිවූයේ එක් ඡන්දයක් පමණි.

ඒ හේතුවෙන් ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත විය.

Exit mobile version