Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා දැනුම්දෙයි

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනුකූල නොවන බව කථානායකවරයා නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් එය බලාත්මක කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායකවරයා සඳහන් කළේය.

Exit mobile version