Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

BYD වාහන 506ක් ගැන අධිකරණයෙන් නියෝගයක්

BYD අර්බුදය විසදන්න ජනාධිපතිගෙන් ගැසට්ටුවක්

BYD අර්බුදය විසදන්න ජනාධිපතිගෙන් ගැසට්ටුවක්

ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව ඊයේ(03) අභියාචනාධිකරණය හමුවේ එකඟ වුණා.

අදාළ වාහන ආනයනය කළ ජොන් කිල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් ගොනුකර තිබෙන පෙත්සමක් ඊයේ (03) කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කළා.

Exit mobile version