Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වැව් 15ක රක්ෂිත මායිම් සලකුණු කිරීම මේ මාසයේ ආරම්භ කරනවා – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

වැව් 15ක රක්ෂිත මායිම් සලකුණු කිරීම මේ මාසයේ ආරම්භ කරනවා - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

වැව් 15ක රක්ෂිත මායිම් සලකුණු කිරීම මේ මාසයේ ආරම්භ කරනවා - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

තවත් වැව් 15ක රක්ෂිත මායිම් සලකුණු කිරීම මේ මාසයේ ආරම්භ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Clean Sri Lanka ලේකම් කාර්යාලය හා මිනුම්දෝරු දෙපාර්තමේන්තුව සමග එක්ව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ වනවිට නුවර වැව, තිස්ස වැව හා රිදියගම වැවේ රක්ෂිත මායිම් සලකුණු කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

වැව් රක්ෂිත සලකුණු කිරීමෙන් අනතුරුව ඒවායේ ඇති නීති විරෝධි ඉදිකිරිම් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතය.

මේ වසරේ වැව් 23ක රක්ෂිත මායිම් සලකුණු කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 100කි.

Exit mobile version