Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට බලාත්මකයි

ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට බලාත්මකයි

ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට බලාත්මකයි

ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට බලාත්මක කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

නව මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමත් සමග එකම ඖෂධය විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීමට කිසිවෙකුට නොහැකි වන බව ඔහු සඳහන් කළේය.

Exit mobile version