ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අද දින (01) සිට ආරම්භ වී තිබේ.
ඒ සඳහා අවස්ථාව දෙසැම්බර් 31 දක්වා පවතින බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇත.
අදාළ අයදුම්පත ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් මේ වනවිට ලබා ගත හැක.

ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ කාලය ජනවාරි 31 දක්වා දීර්ඝ කරයි