මෙම වසරේ දේශීය හා විදේශීය සංචරකයන් පින්නවල අලි සංරක්ෂණාගාරය නැරඹීමට පැමිණීමේ වර්ධනයක් ඇති බවත් ජූලි 31 වනවිට රුපියල් කෝටි 60 ආදායමක් ලැබී ඇති බවත් ඉදිරි මාසවල එහි වර්ධනයක් වනු ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක මිහිරාන් මැදවල මහතා පවසයි.
දේශීය සංචාරකයන් 110.000ද විදේශීය සංචාරකයින් 250.000 පමණද පැමිණි ඇත.
එය පැවති තත්වයට වඩා වර්ධනයක් බවත් ඉදිරියේදි එහි වර්ධනයක් බලාපොරොත්තු වන බවත් මැදවල මහතා කියා සිටියි.