Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම් CIDයට

රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම් CIDයට කැඳවයි

රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම් CIDයට කැඳවයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා අද දින (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වේ.

ජනපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් සිදු කළ විදෙස් සංචාරයකට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් එලෙස කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මීට අදාළව හෙට (05) දිනයේ හිටපු ජනපති ලේකම් සමන් ඒකනායකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වේ.

Exit mobile version