Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසරේ පළමු මාස 6 තුළ රේගුවට රු.බි 1,227ක වාර්තාගත අදායමක්

ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයකින් තොරව රේගු නිලධාරීන්ට 2,308,694,777ක් දිරි දීමනා ගෙවලා

ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයකින් තොරව රේගු නිලධාරීන්ට 2,308,694,777ක් දිරි දීමනා ගෙවලා

වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,227ක වාර්තාගත අදායමක් උපයා තිබේ.

අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ සඳහන් කළේ ඉතිහාසයේ එක් මාසයක් තුළ රේගුව ලැබූ වැඩිම අදායම පසුගිය මාසයේ වාර්තා කළ බවයි.

එම ආදායමෙන් වැඩි කොටසක් උපයා ගෙන ඇත්තේ වාහන ආනයනය තුළින් වීමත් විශේෂත්වයක්.

Exit mobile version