Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළි ක්‍රියාත්මකයි

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළිත් ක්‍රියාත්මකයි

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළිත් ක්‍රියාත්මකයි

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළිත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි වුඩ්ලර් මහතා පැවසුවේ, උදෑසන 6 සිට 9 දක්වා සහ සවස 4 සිට 7 දක්වා ගාලු පාර ආශ්‍රිතව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවයි.

Exit mobile version