Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දඹුල්ල – ඉනාමළුව රජයේ රක්ෂිතයේ ඇතකුගේ සහ අලින් 05කගේ මළ සිරුරු

දඹුල්ල – ඉනාමළුව රජයේ රක්ෂිතයේ ඇතකුගේ සහ අලින් 05කගේ මළ සිරුරු

දඹුල්ල – ඉනාමළුව රජයේ රක්ෂිතයේ ඇතකුගේ සහ අලින් 05කගේ මළ සිරුරු

දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතය තුල මීට මාසයකට පමණ ඉහතදී මිය යන්නට ඇති බවට සැක කරන ඇතකුගේ සහ අලින් පස් දෙනකුගේ මළ සිරුරු තැන තැන තිබෙන බව වාර්තා වේ.

ඉන් ඇතාගේ සහ අලින් දෙන්නකුගේ මළ සිරුරු ඇති ස්ථාන වෙත ගමන් කළ හැකි නමුත් ඉතිරි තිදෙනාගේ මළ සිරුරු ඇති ස්ථානවලට ගමන් කිරීමට අසීරු වී ඇත්තේ බඳින තුවක්කු තිබීම හේතුවෙනි.

ඇතාගේ දළ යුගල ගලවාගෙන ගොස් ඇති ආකාරය දැකගත හැකියි.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙවැනි අපරාධ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ගේ අවදානයට ලක් නොවන බවයි.

Exit mobile version