Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අත්අඩංගුවට ගත් මනූෂගේ පෞද්ගලික ලේකම්ට ඇප

විමල්ගේ හිටපු මාධ්‍ය ලේකම් රක්ෂිත බන්ධනාගාරයට

විමල්ගේ හිටපු මාධ්‍ය ලේකම් රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් ගුණරත්න යන අය රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළේය.

එසේම අදාළ පුද්ගලයාට විදේශ ගමන් තහනම් කරන බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

Exit mobile version