Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2025 ගතවූ කාලයට අල්ලස් කොමිසමට පැමිණිලි 2,138ක්

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

මේ වසරේ ගතවූ කාලය තුල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 2138ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, මේ අතර වැටලීම් 44ක් සිදු කර ඇති අතර එහිදි සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් පිරිස් අතර විදුහල්පතිවරුන්, පොලිස් නිලධාරින්, කම්කරු නිලධාරින් සහ වෙනත් බලයලත් නිලධාරින්ද වෙයි.

Exit mobile version