Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සජබ මන්ත්‍රී ජගත්ගේ පුතා රිමාන්ඩ්

සජබ මන්ත්‍රී ජගත්ගේ පුතා රිමාන්ඩ්

සජබ මන්ත්‍රී ජගත්ගේ පුතා රිමාන්ඩ්

නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ළඟතබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත් රසික විතාන එළැඹෙන මස 01වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔහු අද දින (20) මතුගම මහෙස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබුණි.

පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් රසික විතාන මහතා ඊයේ(19) මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ ඇත.

Exit mobile version