Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව සුරාබදු කොමසාරිස් සිය රාජකාරී අරඹයි

නව සුරාබදු කොමසාරිස් රාජකාරී අරඹයි

නව සුරාබදු කොමසාරිස් රාජකාරී අරඹයි

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කළ එම්.බී.එන්.ඒ ප්‍රේමරත්න මහතා අද දින (11) සිය රාජකාරී ආරම්භ කලේය.

එම්.බී.එන්.ඒ ප්‍රේමරත්න මහතා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් වූයේ එම තනතුරේ සිටි උදය කුමාර පෙරේරා මහතා විශ්‍රාම ගැනීමත් සමගයි.

රාජකාරී ආරම්භ කිරීම සිදු කෙරුණේ සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදීයී.

Exit mobile version