Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කිරි තේ මිල ඉහළට

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමත් සමග කිරි තේ මිලත් ඉහළට

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමත් සමග කිරි තේ මිලත් ඉහළට

කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ දමන බව, සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති රුක්ෂාන් හර්ෂණ පවසයි.

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීම හමුවේ මෙම තීරණය ගත් බවයි ඔහු සදහන් කළේ.

ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ තීරණය කළ අතර, ඒ අනුව ග්‍රෑම් 400යේ පැකට්ටුවක් රුපියල් 100කින් සහ කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250ක් ලෙස මිල ඉහළ දැමීමටයි ආනයනකරුවන්ගේ තීරණය කරනු ලැබ ඇත්තේ.

Exit mobile version