Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අස්වැසුම ප්‍රතිලාභ සඳහා 16 වැනිදා දක්වා අභියාචනා කිරීමේ අවස්ථා

දෙසැරයක් අස්වැසුම ගෙවීම් පිළිබඳව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

දෙසැරයක් අස්වැසුම ගෙවීම් පිළිබඳව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

එළඹෙන 16වනදා දක්වා අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කළේ දැනට අස්වැසුම දෙවන වටය සඳහා දොළොස් ලක්ෂ හැට දහසකට ආසන්න පිරිසක් ඉල්ලුම් කර ඇති බවයි.

Exit mobile version