Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා පොලිසියට නව මාධ්‍ය ප්‍රකාශකයෙක්

ශ්‍රී ලංකා පොලිසියට නව මාධ්‍ය ප්‍රකාශකයෙක්

ශ්‍රී ලංකා පොලිසියට නව මාධ්‍ය ප්‍රකාශකයෙක්

ශ්‍රී ලංකා පොලිසියේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පත් කර තිබේ.

ඒ අනුව හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත් කර ඇති බව සඳහන් වේ.

Exit mobile version