Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලිබල පනත් කෙටුම්පතේ සංශෝධන ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට

CEB යෝජනාවට අනුව මහජන අදහස් විමසීම ජනවාරි 2වන සතියේ

CEB යෝජනාවට අනුව මහජන අදහස් විමසීම ජනවාරි 2වන සතියේ

විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සංශෝධනය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි අද දින (30) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

ඒ අද (30) පැවැත්වෙන පාර්ලිමේන්තුවේ විශේෂ දින සභාවාරය අමතමින්.

විදුලිබල පනතට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් කිහිපයක් සළකා බැලීමෙන් අනතුරුව එම පනතේ ඇතැම් වගන්ති මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවීම හේතුවෙන් එය සංශෝධනය කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර තිබෙන්නේ.

Exit mobile version