Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2015- 2019 කාල සීමාව තුළ නිවාස ව්‍යාපෘතිවලදී බිලියන 26ක වංචාවක් – නියෝජ්‍ය අමාත්‍ය T.B සරත්

තරුණ තරුණියන්ට නිවාස පහසුකම් සඳහා මූල්‍යාධාර

තරුණ තරුණියන්ට නිවාස පහසුකම් සඳහා මූල්‍යාධාර

2015- 2019 කාල සීමාව තුළ නිවාස සංවර්ධන අමාත්‍යංශය යටතේ සිදු කල ව්‍යාපෘති හරහා රුපියල් බිලියන 26ක වංචාවක් සිදුව ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය T.B සරත් මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය වරයා අමාත්‍යාංශ නිළධාරින්ට උපදෙස් දි ඇත්තේ මේ පිලිබද සම්පුර්ණ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙසයි.

Exit mobile version