Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දුමින්ද යළි රක්ෂිත බන්ධනාගාරයට

දුමින්ද යළි රක්ෂිත බන්ධනාගාරයට

දුමින්ද යළි රක්ෂිත බන්ධනාගාරයට

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක එළඹෙන 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

රන් ආලේපිත T56 ගිනිඅවිය සම්බන්ධයෙන් පසුගිය මැයි 23 වනදා අත්අඩංගුවට ගනු ලැබු හිටපු අමාත්‍යවරයා අද (05) මැගසින් බන්ධනාගරයේ සිට දැඩි ආරක්ෂාව මධ්‍යයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කල අතර එහිදී අධිකරණ විනිසුරුවරයා විසින් මෙම තීන්දුව නිකුත් කර ඇත.

Exit mobile version