Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලිබල සංශෝධන පනතෙන් පෞද්ගලීකරණය කිරීමේ වගන්ති ඉවතට

අල්ලස් කොමිසමේ අභ්‍යන්තර කටයුතු ඒකක තවදුරටත් ව්‍යාප්ත කිරීමට පියවර

අල්ලස් කොමිසමේ අභ්‍යන්තර කටයුතු ඒකක තවදුරටත් ව්‍යාප්ත කිරීමට පියවර

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

ඒ අනුව මීට පෙර පනතෙන් විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කර පෞද්ගලීකරණය කරමින් ප්‍රතිව්‍යූහතකරණය කිරීම සඳහා වූ වගන්ති ඉවත් කර තිබේ.

නව සංශෝධන පනතින් විදුලිබල මණ්ඩලය කොටස් 4කට වෙන් කර 100%ක් රජය සතුව තබා ගැනීමේ වගන්ති ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

අමාත්‍යාංශය පැවසුවේ කඩිනමින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

Exit mobile version