Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට අද (15) දින රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජූනි 10වන දින දක්වා එම ආනයනයන්ට අදාල අවසර ලබා දී තිබෙන බව සඳහන්.

ඒ අනුව කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා අවස්තාව ලබා දී තිබේ.

Exit mobile version