Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉඩම් වංචාවකට අත්අඩංගුවට ගනු ලැබු ලංගමයේ හිටපු උප සභාපතිට ඇප

ඉඩම් වංචාවකට අත්අඩංගුවට ගනු ලැබු ලංගමයේ හිටපු උප සභාපතිට ඇප

ඉඩම් වංචාවකට අත්අඩංගුවට ගනු ලැබු ලංගමයේ හිටපු උප සභාපතිට ඇප

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබෙනවා.

කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් වූ එල්. ඒ විමලරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද් දින (29) අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ නිවෙස සම්බන්ධයෙන් මීට පෙර හිටපු ජනපති ඝෝඨාභය රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

Exit mobile version