Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උද්ධමනයේ වෙනසක්

මෙරට උද්ධමනය ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් පුරෝකථනයක්

මෙරට උද්ධමනය ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් පුරෝකථනයක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 මාර්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -1.9%ක් දක්වා ඉහළ ගොස් තිබෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 පෙබරවාරි මාසයේ දී මෙම අගය -3.9%ක් ලෙස සටහන් වූ බවයි.

එමෙන්ම මාර්තු මාසයේදී ආහාර උද්ධමනය -1.1% සිට 0.8% දක්වා ඉහළ ගොස් තිබෙන අතර ආහාර නොවන උද්ධමනය පෙබරවාරි මාසයේදී -6.0% සිට -4.1%ක් දක්වා ඉහළ ගොස් ඇත.

Exit mobile version