Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිරි දළදා වන්දනාවට යෑම සඳහා අතිරේක දුම්රිය සේවා

සිරි දළදා වන්දනාවට යන්න තවත් අතිරේක දුම්රිය

සිරි දළදා වන්දනාවට යන්න තවත් අතිරේක දුම්රිය

මහනුවර පැවැත්වෙන දළදා ප්‍රදර්ශනයට ජනතාවගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් අතිරේක දුම්රිය යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද දින (19) සිට ලබන 28වනදා දක්වා මෙම අතිරේක දුම්රිය සේවා ක්‍රියාත්මක වනු ඇත.

ඊට අදාළ නිවේදනය පහතින්:

Exit mobile version