Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිරි දළඳා වන්දනාවේ රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක්

රාජකාරියට නොගැලපෙන ලෙස හැසිරුණු උප පොලිස් පරීක්ෂකවරයෙකු‍ගේ වැඩ තහනම්

රාජකාරියට නොගැලපෙන ලෙස හැසිරුණු උප පොලිස් පරීක්ෂකවරයෙකු‍ගේ වැඩ තහනම්

සිරි දළදා වන්දනාව විශේෂ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ.

ඒ, එම නිලධාරීන් සිය සේවා ස්ථානයෙන් බැහැරව දින 10ක්, දිවා – රාත්‍රී රාජකාරීවල නිරතවීම හේතුවෙන්ය.

ඒ අනුව විශේෂ රාජකාරීවල නිරත සියලු පොලිස් නිලධාරීන්ට, විශේෂ ගමන් වියදම් හා සංයුක්ත දීමනාවක් ලබාදීමට නියමිතයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.

Exit mobile version