Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළට

ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී විදෙස් සංචිතවල සුළු වැඩිවීමක්

ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී විදෙස් සංචිතවල සුළු වැඩිවීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

මෙය 2025 පෙබරවාරි මාසයේදී වාර්තා වූ ඩොලර් බිලියන 6.08 හා සැසඳීමේදි 7.1%ක ඉහළ යාමකි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2025 මාර්තු මාසය තුළදී මිලියන 401.9ක ඩොලර් ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගැනීමටද ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇති බවයි.

Exit mobile version