Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව මෝටර් වාහන ලියාපදිංචියේදී අයිතිකරුගේ TIN අංකය අනිවාර්යයි – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

මෝටර් වාහනවල ඉදිරිපස වීදුරුවේ තනතුරු ගහන්න බැහැ - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

මෝටර් වාහනවල ඉදිරිපස වීදුරුවේ තනතුරු ගහන්න බැහැ - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

නව වාහන ලියාපදංචි කිරීමේ දී ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇති බව විධිමත් දිව්රුම් ප්‍රකාශයක් මගින් තහවුරු කිරීම අනිවාර්ය කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව යතුරුපැදි, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් ටේලර් සහ ත්‍රීරෝද රථ හැර සියලුම නව මෝටර් වාහන ලියාපදිංචියේදී අයිතිකරුගේ බදු ගෙවන්නන්ගේ අනන්‍යතා අංකය සහ තහවුරු කිරීමට විධිමත් දිවුරුම් ප්‍රකාශයක් ලබන 15 වැනිදා සිට ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.

Exit mobile version