Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තලෛයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ රු.මි 49ක කේරළ ගංජා නාවික හමුදාව භාරයට

තලෛයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ රු.මි 49ක කේරළ ගංජා නාවික හමුදාව භාරයට

තලෛයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ රු.මි 49ක කේරළ ගංජා නාවික හමුදාව භාරයට

තලෛයිමන්නාරමේදී රුපියල් මිලියන 49 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ තලෛයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පාවෙමින් තිබූ පාර්සල්වල අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 124යි ග්‍රෑම් 392ක් පමණ තොගක් සිය භාරයට ගත් බවයි.

නාවික හමුදාව පැවසුවේ එම කෙරල ගංජා තොගය ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැක කරන බවයි.

Exit mobile version