Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහින්දගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

මහින්දගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

මහින්දගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණයේ අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ දින (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මෙම පෙත්සම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළ බවයි වාර්තා වන්නේ.

Exit mobile version