Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සයිප්‍රස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතා ඉක්මණින් විවෘත කිරීමට පියවර

සයිප්‍රස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතා ඉක්මණින් විවෘත කිරීමට පියවර

සයිප්‍රස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතා ඉක්මණින් විවෘත කිරීමට පියවර

ශ්‍රී ලංකාවට ලබාදෙන GSP+ බදු සහනය සමාලෝචනයට යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කරයි.

මේ අතර සයිප්‍රස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතා ඉක්මණින් විවෘත කරන බවද අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේය.

අද දින(15) පාර්ලිමේන්තුවේදී ඇමතිවරයා ‌මේ බව පැවසීය.

Exit mobile version