Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ආපදා සහන සඳහා රු.බි 72.5ක අතිරේක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තු අනුමැතිය

ආපදා සහන සඳහා රු.බි 72.5ක අතිරේක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තු අනුමැතිය

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඉදිරි පළාත් පාලන මැතිවණයේදී එරාවූර් නගර සභාවට ඉදිරිපත් වීම සඳහා ඔහු මෙලෙස ඉල්ලා අස්වෙන බව අද (14) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පැවසීය.

සාලි නලීම් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.

Exit mobile version