Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වනදා සිට 27 වනදා දක්වා

දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වනදා සිට 27 වනදා දක්වා

දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වනදා සිට 27 වනදා දක්වා

සිරි දළදා ප්‍රදර්ශනය එළඹෙන අප්‍රේල් මස 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

දළදා ප්‍රදර්ශනය පැවැත්වීම සහ එහි ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා වූ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවති බව සඳහන්.

එහිදී සිරි දළදා ප්‍රදර්ශනය එළඹෙන අප්‍රේල් මස 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට තීරණය වූ බවයි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා පැවසුවේ.

Exit mobile version