Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ් වෛරසයට සමාන නව කොවිඩ් වෛරසයක් චීනයෙන්

කොවිඩ් වෛරසයට සමාන නව කොවිඩ් වෛරසයක්

කොවිඩ් වෛරසයට සමාන නව කොවිඩ් වෛරසයක්

කොවිඩ්-19 වසංගතයට සමානව මිනිසුන්ට පැතිරීමේ හැකියාව ඇති නව කොරෝනා වෛරසයක් චීනයෙන් සොයාගෙන ඇති බව වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ සහ නිව්ස්වීක් පර්යේෂකයින් පිරිසක් පවසති.

කොවිඩ් 19 වසංගතයට සමානව මිනිසුන්ට පැතිරීමේ හැකියාව ඇති නව කොරෝනා වෛරසයක් චීනයෙන් සොයාගෙන තිබේ.

වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ සහ නිව්ස්වීක් පර්යේෂකයින් පිරිසක් විසින් මෙම වෛරසය සොයාගෙන ඇත.

HKU5-CoV-2 ලෙස හැඳින්වෙන මෙම වෛරසය හොංකොං හී japanese pipistrelle නම් වවුලත් තුළ සොයාගත් HKU5 කොරෝනා වෛරසයේ නව පරම්පරාවක් බවද සඳහන් වේ.

රසානාගාර පරීක්ෂණවලින් හෙළව ඇත්තේ වෛරසය මිනිස් සෛල, පෙහළු සහ බඩවැල් පටකවලට ආසාදනය කළ හැකි බවය.

එමෙන්ම වෛරසය එහි සම්ප්‍රේෂණ අවදානම කොවිඩ් 19 වෛරසයට වඩා අඩු මට්ටමක පවතින බවද පර්ශේෂකයින් පවසයි.

Exit mobile version