Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අර්ජුන් ඇලෝසියස් නිදහස් කෙරේ

අර්ජුන් ඇලෝසියස් නිදහස් වේ

අර්ජුන් ඇලෝසියස් නිදහස් වේ

සිර දඬුවම් නියමව සිටි මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් අයෙකු අද දින (22) නිදහස් කර තිබේ.

ඒ රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත ගොනු වූ නඩුවට අදාළවය.

එහිදී අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ තවත් අයෙකුට පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මාස 4ක සිර දඬුවම් නියම විය.

ඒ අනුව අදාළ දඬුවම් කාලයෙන් පසු ඔවුන් දෙදෙනා අද (22) මුදා හැරිය බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

Exit mobile version